John 7:2 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
යුදෙව් කූඩාරම් මංගල්‍යය ළං වූයෙන්,
Sinhala Bile - New Revised Version (NRSV)
එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
එකල ජුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළං ව තිබිණි.