John 7:20 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“ඔබට යක්ෂාත්මයක් වැහිලා; කවුරු ද ඔබ මරන්ට සොයන්නේ?” යි සමූහයා එවිට පිළිතුරු දුන්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබට දුෂ්ටාත්මයක් වැහී සිටියි; ඔබව මරන්න සොයන්නේ කවරෙක් දැ”යි ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සමූහයා උත්තරදෙමින්: ඔබට යක්ෂයෙක් ආවේශව සිටී. ඔබ මරන්ට සොයන්නේ කවුදැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සෙනඟ පිළිතුරු දෙමින්, “ඔබට දුෂ්ටාත්මයක් වැහී සිටියි; ඔබව මරන්න සොයන්නේ කවරෙක් දැ”යි ඇසූ හ.