John 7:32 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ගැන ජනයා කසුකුසුවෙන් කී ඒ දෑ පරිසිවරුන්ට ඇසුණි. නායක පූජකවරු හා පරිසිවරු උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට දේව මාලිග මුර සෙබළුන් යැවූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සමූහයා උන්වහන්සේ ගැන මේ දේවල් කියමින් කොඳුරනවා පරිසිවරුන්ට ඇසී, නායක පූජකයෝද පරිසිවරුද උන්වහන්සේ අල්ලන්ට සේවකයන් යැවුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සමූහයා උන් වහන්සේ ගැන මේ දේ කියමින් කොඳුරනු ඇසූ පරිසිවරු ද නායක පූජකයෝ ද උන් වහන්සේ අල්ලාගන්නට මුර සේවකයන් යැවූ හ.