John 7:34 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ මා සොයනු ඇත. එහෙත් ඔබට මා හමුවන්නේ නැත. මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මා සොයනවා ඇත, නුමුත් ඔබ සැමට මා සම්බවෙන්නේ නැත. මා සිටින තැනට එන්ට ඔබ සැමට නුපුළුවනැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මා සොයන්නහු ය; එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත. ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය”යි වදාළ සේක.