John 7:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
‘ඔබ මා සොයනු ඇත. එනමුත් ඔබට මා හමුවන්නේ නැත’ කියා හා ‘මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවන’ කියා කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක් දැ?” යි ඇසූහ.
Sinhala Bile - New Revised Version (NRSV)
‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මා සොයනවා ඇත, නුමුත් ඔබ සැමට මා සම්බවෙන්නේ නැත; මා සිටින තැනට එන්ට ඔබ සැමට නුපුළුවන කියා ඔහු කී වචනය කිමෙක්දැයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ.