John 7:47 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වුණා ද?
Sinhala Bile - New Revised Version (NRSV)
පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වූවාහු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් පරිසිවරු ඔවුන්ට උත්තරදෙමින්: ඔබ සැමත් මුළාවෙලාද?
Sinhala SNRV (New Revised Version 2018)
පරිසිවරු පිළිතුරු දෙමින්, “නුඹලාත් මුළා වූවාහු ද?