John 7:53 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉන් අනතුරුව සැවොම තම තමන්ගේ නිවෙස් බලා ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ.
Sinhala Bile - Revised Old Version (SROV)
[එවිට සියල්ලෝම තම තමුන්ගේ ගෙවලට ගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට සියල්ලෝ ම තම තමන්ගේ ගෙවලට ගිය හ.