John 8:1 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත්, යේසුස්වහන්සේ ඔලීව කන්දට ගිය සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ජේසුස් වහන්සේ ඔලීව කන්දට වැඩම කළ සේක.