John 8:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට පරිසිවරු, “ඔබම ඔබ ගැන සාක්ෂි දෙයි; ඔබගේ සාක්ෂිය වලංගු නැතැ” යි කීහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් පරිසිවරු: ඔබ ඔබ ගැනම සාක්ෂිදෙන්නෙහිය; ඔබේ සාක්ෂිය සැබෑ නැතැයි උන්වහන්සේට කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට පරිසිවරු උන් වහන්සේට කතා කරමින්, “ඔබ තමා ගැන ම සාක්ෂි දරන්නෙහි ය; ඒ නිසා ඔබේ සාක්ෂිය වලංගු නැතැ”යි කී හ.