John 8:23 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් ඇමතූ උන්වහන්සේ, “නුඹලා පහළින් ය; මම ඉහළිනි. නුඹලා මෙලොවින් ය; මා මෙලොවින් නො වේ.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් උන් වහන්සේ, කතා කොට, “ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේද: ඔබ සැම පහළින් වන්නහුය; මම ඉහළින් වෙමි. ඔබ සැම මේ ලෝකයෙන් වන්නහුය; මම මේ ලෝකයෙන් නොවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් උන් වහන්සේ, කතා කොට, “ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි.