John 8:24 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
‘ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇතැ’ යි මම කීවෙමි. මා උන්වහන්සේ වග ඔබ විශ්වාස නො කළහොත්, ඔබ ඔබේ පාප තුළ මිය යනු ඇතැ” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙයින්, ඔබ සැමගේ පාපවල ඔබ සැම මැරෙනවා ඇතැයි ඔබ සැමට කීයෙමි. මක්නිසාද ඒ මමයයි ඔබ සැම විශ්වාසකළොත් මිස නැත්නම් ඔබ සැමගේ පාපවල ඔබ සැම මැරෙන්නහුයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය”යි වදාළ සේක.