John 8:36 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙයින් පුත්‍රයා ඔබ සැම නිදහස්කරන්නේ නම් සැබැවින් ඔබ සැම නිදහස්වන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය.