John 8:38 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා පවසන්නේ, මගේ පියාණන්ගෙන් මා දුටු දේයි. එමෙන් ඔබ කරන්නේ, ඔබේ පියාගෙන් ඔබ ඇසූ දේ යැ” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පියාණන්වහන්සේ ළඟදී දුටු දේ මම කියමි. එසේම ඔබ සැමත් ඔබ සැමගේ පියාගෙන් ඇසූ දේ කරහුයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.