John 8:40 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සත්‍යය ඔබට කී මනුෂ්‍යයකු වන මා මරා දමන්නට නුඹලා සොයයි. ආබ්‍රහම් කළේ එය නො වෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සැබෑව ඔබ සැමට කීවාවූ මනුෂ්‍යයෙක් වන මා මරන්ට දැන් ඔබ සැම සොයහුය. ආබ්‍රහම් එසේ නොකළේය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත.