John 8:43 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා කියන දේ ඔබ වටහා නො ගන්නේ මොකද? එසේ වන්නේ මගේ වචන පිළිගන්නට ඔබ අපොහොසත් නිසයි.
Sinhala Bile - New Revised Version (NRSV)
මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ කථාව ඔබ සැමට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය ඔබ සැමට අසන්ට බැරි නිසාමය.
Sinhala SNRV (New Revised Version 2018)
මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.