John 8:45 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත.
Sinhala Bile - New Revised Version (NRSV)
මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ඔබ සැමට සැබෑව කියන හෙයින් ඔබ සැම මා අදහාගන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය.