John 8:46 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මා පව් කළ වරදකරුවෙකැයි ඔප්පු කළ හැක්කේ ඔබ අතරින් කවරකුට ද?
Sinhala Bile - New Revised Version (NRSV)
පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මට පාපය ඇතැයි ඔබ සැමගෙන් කවරෙක් ඔප්පුකෙරේද? මම සැබෑව කියම් නම් ඔබ සැම මා අදහා නොගන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද?