John 9:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ඔවුහු කලින් අන්ධව සිටි ඒ මිනිසා පරිසිවරුන් වෙත ගෙන ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු පරිසිවරුන් ළඟට ගෙනගියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු කලින් අන්ධ ව සිටි ඒ තැනැත්තා පරිසිවරුන් වෙතට ගෙන ගියහ.