John 9:37 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
“ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ඔබ උන්වහන්සේ දුටුවෙහිය, ඔබ සමඟ කථාකරන්නෙත් උන්වහන්සේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“ඔබ එතුමා දැක ඇත; දැන් ඔබ සමඟ කතා කරන තැනැත්තේ එතුමා ය”යි පිළිතුරු දුන් සේක.