Jonah 1:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල ඒ මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේ කෙරේ අතිශයින් භයව, ස්වාමීන්වහන්සේ ට පූජාවක් ඔප්පුකොට, බාරවල් වුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මේ හේතුවෙන් නාවික පිරිස සමිඳාණන් වහන්සේ කෙරෙහි අතිශයින් බියපත් වී, උන් වහන්සේට පූජාවක් ඔප්පු කර බාරහාර පිදූ හ.