Jonah 4:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “නුඹේ ශ්‍රමය වත්, වගාව වත් නැති ව එක රැයකින් ඇති වී, එක රැයකින් නැති වී ගිය ලබු වැල ගැන නුඹ අනුකම්පා කෙළෙහි නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ස්වාමීන්වහන්සේ: ඔබේ මාන්සිවීමක්වත් වැවීමක්වත් නැතුව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැතිවීගිය ලබුවැල කෙරෙහි ඔබ අනුකම්පාකෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “නුඹේ ශ්‍රමය වත්, වගාව වත් නැති ව එක රැයකින් ඇති වී, එක රැයකින් නැති වී ගිය ලබු වැල ගැන නුඹ අනුකම්පා කෙළෙහි නම්,