Joshua 1:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු යෝෂුවාට උත්තරදෙමින්: ඔබ අපට අණකළ සියල්ල කරන්නෙමුව, ඔබ අප යවන කොතැනට නුමුත් යන්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු.