Joshua 1:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස ඔබ සැමට දුනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි.