Joshua 12:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පරාජය කරන ලද රජවරු මොවුහු ය. ජෙරිකෝවේ රජ; බෙතෙල් අසල ආයිහි රජ;
Sinhala Bile - Revised Old Version (SROV)
යෙරිකෝවේ රජ එක්කෙනෙක්ය; බෙතෙල් අසල හායිහි රජ එක්කෙනෙක්ය;
Sinhala SNRV (New Revised Version 2018)
පරාජය කරන ලද රජවරු මොවුහු ය. ජෙරිකෝවේ රජ; බෙතෙල් අසල ආයිහි රජ;