Joshua 13:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේවා වනාහි ගාද් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දෙන ලද නගර හා ගම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව පවුල්වල හැටියට ගාද් පුත්‍රයන්ට ලැබුණු උරුමයය.
Sinhala SNRV (New Revised Version 2018)
මේවා වනාහි ගාද් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දෙන ලද නගර හා ගම් ය.