Joshua 15:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අක්‍රාබිම්හි නැඟුමට දකුණෙන් වැටී ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැඟී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැඟී කර්කා දෙසට හැරී ගොස්,
Sinhala Bile - Revised Old Version (SROV)
අක්‍රාබ්බීම්හි නැගුමට දකුණෙන් වැටී, ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැගී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැගී කර්කා දෙසට හැරී ගොස්,
Sinhala SNRV (New Revised Version 2018)
අක්‍රාබිම්හි නැඟුමට දකුණෙන් වැටී ශීන් දක්වා ගොස්, කාදෙෂ්-බර්නේයට දකුණෙන් නැඟී හෙෂ්රොන්ට ගොස්, අද්දාර්ට නැඟී කර්කා දෙසට හැරී ගොස්,