Joshua 15:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් තිබිණි. ඒ සීමාව මුහුද ළඟ කෙළවර විය. මෙය ජුදා ගෝත්‍රයේ දකුණු සීමාව විය.
Sinhala Bile - Revised Old Version (SROV)
අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් ගියේය; ඒ සීමාව මුහුද ළඟ කෙළවරවිය. මෙය ඔබ සැමගේ දකුණු සීමාව වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් තිබිණි. ඒ සීමාව මුහුද ළඟ කෙළවර විය. මෙය ජුදා ගෝත්‍රයේ දකුණු සීමාව විය.