Joshua 15:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක්‍රොන් පටන් බස්නාහිරට මධ්‍යධරණි මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නගර සහ ඒවායේ ගම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක්‍රොන් පටන් බස්නාහිරට මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නුවරවල් සහ ඒවායේ ගම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එක්‍රොන් පටන් බස්නාහිරට මධ්‍යධරණි මුහුද දක්වා අෂ්දොද් ළඟ තිබෙන සියලු නගර සහ ඒවායේ ගම් ය.