Joshua 15:51 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගෝෂෙන්ද හෝලොන්ද ගිලෝද යන නුවරවල් එකොළොස සහ ඒවායේ ගම්ද යන මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ගෝෂෙන් ද හෝලොන් ද ගිලෝ ද යන නගර එකොළහ සහ ඒවායේ ගම් ද යන මේවා ය.