Joshua 15:57 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කායින්ද ගිබෙයාද තිම්නාද යන නුවරවල් දසය සහ ඒවායේ ගම්ද යන මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
කායින් ද ගිබෙයා ද තිම්නා ද යන නගර දසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.