Joshua 15:59 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාරාත් ද බෙත්-අනොත් ද එල්තෙකොන් ද යන නගර හය සහ ඒවායේ ගම් ද යන මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාරාත්ද බෙත්-අනොත්ද එල්තෙකොන්ද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ද යන මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
මාරාත් ද බෙත්-අනොත් ද එල්තෙකොන් ද යන නගර හය සහ ඒවායේ ගම් ද යන මේවා ය.