Joshua 15:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී,
Sinhala Bile - Revised Old Version (SROV)
එම සීමාව බෙත්-හොග්ලාට නැගී, බෙත්-අරබාට උතුරෙන් ගොස්, රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට නැගී,
Sinhala SNRV (New Revised Version 2018)
මේ සීමාව බෙත්-හොග්ලාට නැඟී, බෙත්-අරබාට උතුරෙන් ගොස් රූබන්ගේ පුත් බොහන්ගේ ගල ළඟට නැඟී,