Joshua 15:62 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නිබ්ෂාන් ද ලුණු නුවර ද ඒන්-ගෙදී ද යන නගර හය සහ ඒවායේ ගම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙත්-අරබාද මිද්දීන්ද සෙකාකාද, නිබ්-ෂාන්ද ලුණු නුවරද ඒන්-ගෙදීද යන නුවරවල් හය සහ ඒවායේ ගම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
නිබ්ෂාන් ද ලුණු නුවර ද ඒන්-ගෙදී ද යන නගර හය සහ ඒවායේ ගම් ය.