Joshua 16:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
යනෝවෙන් අටාරෝත්ටත් නාරාටත් බැස යෙරිකෝවට පැමිණ යොර්දාන දක්වා ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.