Joshua 17:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කඳු රටත් ඔබට අයිති වන්නේ ය. එය වනාන්තරයක් වුවත් ඔබ එය කපා එළි කරගන්න. එවිට අන්තිම සීමාව දක්වා ම එය ඔබට වන්නේ ය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත් ව සිටින නුමුත්, ඔබ ඔවුන් පන්නාදමනු ඇතැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කඳු රටත් ඔබ සැමට අයිතිවන්නේය; එය වනාන්තරයක් නුමුත් ඔබ සැම එය කපා එළිකරගන්න, එවිට සීමා දක්වාම එය ඔබ සැමට වන්නේය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත්ව සිටින නුමුත්, ඔබ සැම ඔවුන් පන්නා දමනවා ඇතැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)