Joshua 17:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද්ද බාෂාන්ද හැර මනස්සේට කොටස් දසයක් වැටුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.