Joshua 17:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත් මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් පුත්‍රයන්ට වුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය.