Joshua 18:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ඉතුරුව සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තමන්ගේ උරුමය නොලැබූ ගෝත්‍ර සතක් ඉශ්රායෙල් ජනයන් අතරේ ඉතිරි ව සිටියෝ ය.