Joshua 18:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කෙපර්-අම්මෝනී ද ඔප්නී ද ගෙබා ද යන නගර දොළොස සහ ඒවායේ ගම් ය.