Joshua 18:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
යෝෂුවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඔබ සැමගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමට දී තිබෙන දේශය හිමිකරගැනීමට යන්ට ඔබ සැම කොපමණකල් ප්‍රමාදවන්නහුද?
Sinhala SNRV (New Revised Version 2018)
ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?