Joshua 19:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතැනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ට ද එත්-කාශීන්ට ද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන් දක්වා විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එතනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ටද එත්-කාශීන්ටද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන්ට ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
එතැනින් නැගෙනහිර දෙස ගත්-හේපෙර්ට ද එත්-කාශීන්ට ද පැමිණ, නෙයා දෙසට පිහිටා තිබෙන රිම්මොන් දක්වා විය.