Joshua 19:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සතරවෙනි කොටස ඉස්සාඛර්ට එනම් ඉස්සාඛර් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
සතර වන කොටස ඉස්සාකර්ට එනම්, ඉස්සාකර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.