Joshua 19:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පස් වන කොටස ආෂෙර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පස්වෙනි කොටස ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
පස් වන කොටස ආෂෙර් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.