Joshua 19:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උම්මා ද අපෙක් ද රෙහොබ් ද අඩංගු ය: නගර විසිදෙකක් සහ ඒවා යාබද ගම් ද තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
උම්මාද අපෙක්ද රෙහොබ්ද අඩංගුය. නුවරවල් විසි දෙකක් සහ ඒවායේ ගම්ද තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
උම්මා ද අපෙක් ද රෙහොබ් ද අඩංගු ය: නගර විසිදෙකක් සහ ඒවා යාබද ගම් ද තිබුණේ ය.