Joshua 19:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ සීමාව හෙලෙප්හි සිට ශානන්නිම්හි තිබුණ ආලෝන වෘක්ෂය පටන් අදාමි-නෙගෙබ් ද ජබ්නෙයෙල් ද ලක්කුම් ද දක්වා ගොස්, ජොර්දාන ළඟ කෙළවර වුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ සීමාව හේලෙප්හි සිට ශානන් නිම්හි තිබුණ අලෝන වෘක්ෂය පටන් අදාමි-නෙකෙබ්ද යබ්නෙයෙල්ද ලක්කුම්ද දක්වා ගොස්, යොර්දාන ළඟ කෙළවර වුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ සීමාව හෙලෙප්හි සිට ශානන්නිම්හි තිබුණ ආලෝන වෘක්ෂය පටන් අදාමි-නෙගෙබ් ද ජබ්නෙයෙල් ද ලක්කුම් ද දක්වා ගොස්, ජොර්දාන ළඟ කෙළවර වුණේ ය.