Joshua 19:48 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දාන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දාන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දාන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.