Joshua 2:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
අප දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙවු කවුළුවෙහි බැඳ තබා ඔබේ පියාද මවුද සහෝදරයන්ද ඔබේ පියාගේ ගෙයි වැසි සියල්ලන්ද ඔබ වෙතට ගෙයි එකතුකරගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.