Joshua 20:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් මෝසෙස් ලවා ඔබ සැමට කියෙවූ හැටියට ආරක්ෂා නුවරවල් නියමකරගන්න. ඒවා ලේ ගැන පළිගන්නාගෙන් ආරක්ෂාවක් වන පිණිස ඔබ සැමට තිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය.