Joshua 21:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
ලෙවීවරුන් වන කොහාත්ගේ සෙසු ගෝත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නගර එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේ ය.