Joshua 22:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
පෙයෝර් පිළිබඳ අපරාධය මදිද? ස්වාමීන්වහන්සේ ගේ සභාව පිටට වසංගතයක් පැමිණි නුමුත් අද දක්වා අපි ඒ අපරාධයෙන් පවිත්‍ර නොවීමුව.
Sinhala SNRV (New Revised Version 2018)
පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත.